මාතා පිතූ උපට්ඨානං

මාතා පිතූ උපට්ඨානං

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

කෝටු කෑලි එකින් එක මූවින් ගෙන දුරස් පියඹා තුරු මුදුන් වල සැදු වහල නැති නිවෙස්වල සීතලට නතුවුණු දිනවල යෝධ තටු අතර සගවා උණුහුමෙන් තුරුල්කර පණ නල රැක දුන් මවුනි පියතුමෙනි කෙඩේරි වී ගිය ඔබේ යෝධ පියාපත් නිල් අහස් ගැබ තුළ පෙර දිනයේ මෙන් දිගහරින්නට නොහැකිව අසරණව බලා සිටියදී කුසගින්න නිවාලන්න අහර මුව රදවා නිල් අහස ජයගෙන කැදැල්ලට යළි එමි සොයා උණුහුමට ඉව අල්ලමින් බුදුන් දෙසු පරිද්දෙන් මාතා පිතු පුට්ඨානං නැමැද සිහිකර සොදිනා
කවිය බලන්න