ජන කවි මිහිර

ජන කවි මිහිර

සරුවත් කෙතේ බිජු වපුලේ පැල වෙන්ට මැරුවත් බැරිය දුටු දෙය නොකියා ඉන්ට බොරුවක් නොවේ මට ජාතියෙ කඹුරන්ට වරුවක් පොරේ තණ දෙක හරවා ගන්ට එක්තරා හාමුදුරු නමක් දානය පිණිස ප්‍රමාද වී වැඩි සේක. තණ හේනක් මැදින් යා යුතුව තිබු නිසා දෙපැත්තෙන් වැටි ඇති තණ කරල් නොපෑගෙන්නටඒවා දෙපැත්තට කරමින් වැඩියහ. එය ජන කවියෙක දුටු ආකාරයයි ඒ.
කවිය බලන්න