අවුරුදු  වේදනාව

අවුරුදු වේදනාව

ගමගේ ලයනල්

ගලවලා උඩු වියන් බඳිනවා මුව වියන් කිරි හිනා ඉතිරේ ද ? මීටරේ දුර තියන් සිප්පි කටු වත්තෙ කෙළි මහ උන්දැ සෙයිලමේ අරං එන රුපියලට මොකද ? වුනෙ මේ සැරේ අලුත් කොහු ඉදල් නෑ මකුණුදැල් ගේ වටේ නැවුම් මැටි වලං නෑ කබල් බඩු කුස්සියේ නෑඹිලිය කට ඇරං හාල් ඇට වැටෙනකං කාත් කවුරුවත් නෑ කුමට ? අවුරුද්ද දැන්
කවිය බලන්න