කාටවත් වැඩක් නැති හිස් කම !

කාටවත් වැඩක් නැති හිස් කම !

වෛද්‍ය බෝධිනී සමරතුංග ස්වීඩනය

හිස් මුදුන අහස් ඉම සිප ගෙන වළාකුළු ආලවට්ටම් අපමණ නන්නාඳුනන්නන් නො නැඟුවාට ජය ගොස කඳු දැක්කේම කාටවත් වැඩක් නැති හිස් කම කිසි තල්ලුවක් නැතිව කඳු නගින නැවතී තුරු අස විඩා හැරි මොහොතක හෙමින් කොඳුරා කියන්නට හිතුනා පහළ විසිතුරු නැති බව මුදුනත ගිනි මැල සහිත පපුතුර අවුලවා සීතලට හිත ළඟ වම් කර්ණිකා කෝෂිකා වීරියෙන් මහා රැයෙත් නගිති ගිරි කුල මුදුනටම ආ කල හිත මිත අනුන් අත් පා විරිය නොම ගෙන මුදුනේ හති අරින මොහොතක රූප නැඟුවේම පහළ පෙනෙනා ලස්සන මුදුනේ ඇත්තේ කාටවත් වැඩක් නැති හිස් කම !
කවිය බලන්න