බිඳුණු විසුරුණු හදෙහි...........

බිඳුණු විසුරුණු හදෙහි...........

කාංචනා පෙරේරා කපුගේ කොළඹ

කෙළවරක සුසානය දැක දැකත් නොහැරෙමි මතක පාවඩ මතින් හෙමි හෙමින් පිය මනිමි ඇසග නැගි කඳුළු බිඳු පොරි ලෙසම ඉස්මි මිය ඇදුනු ප්‍රේමයේ චිතකයට ගිණි ලමි..... සබඳ මම නොනවතිමි බිඳුණු විසුරුණු හදෙහි නැවත පිරියම් ලමි. .. කාංචනා පෙරේරා කපුගේ 30-01-23
කවිය බලන්න