ජැක්සන් ඇන්තනි

ජැක්සන් ඇන්තනි

කුමාරි විජයරත්න ලන්ඩනය

සිංහය වෙලා පැය දෙකකට කලියෙන් ගිජිඳෙකු ළඟ වැටුනේ ඇයි ඔබ මෙලෙසින් රස මතකයන් ඔබ ගැන ඇන්තනි ජැක්සන් නොමැකී තිබේ, පතනෙමි සුවයක් ඉක්මන් දැනුමද හැකියාව එක විදිහට තිබුණා කලා ලොවේ මුල් පිටුවේ ඔබ රැඳුනා පුවත අසා හදවත හරියට රිදුනා දෙවියන් බුදුන් ළඟ ඔබ වෙනුවෙන් වැටුනා !
කවිය බලන්න