ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි - වෑත්තෑවෙ හිමි පරසතු මලින් පුද ලද මුනි සඳුට දියනද වනපස මලින් පුද කළයි පවසනු කවර වරදද පරසතු පුෂ්පයන්ගෙන් පුජා ලද බුදුරජාණන් වහන්සේ කැළෑ මලින් පිදීම කිනම් වරදක් ද කවිය බලන්න