වලාකුළු දුක නුවන්තිකා එදිරිසිංහ රාජගිරිය ඔබ මගේ සඳ වසමි ඔබ අන් කිසිවෙකුට නොපෙනෙන්න ඒත් ඔබ... එළිය දෙයි සුදු කුමුදු මලටම; මගේ ගත විනිවිද දැදුරු කරවා මගේ හදවත කවිය බලන්න