ඔබේ නම

ඔබේ නම

උදයංග අමරසේකර ප්‍රංශය

ඔබෙ සොහොන මත මල් පොකුර මිලිනව ගොසිනි තැපැල් පෙට්ටිය හිස් කළ කලක් මතක නැත කාලය පිළිබඳ සංඥාව මගෙන් පහව යන්නා සේ ය මුළුතැන්ගෙයි බිත්තිය මත කණ්ණාඩිය මත නිදන කුටියෙහි දොර මත මම ඔබේ නම ලීවෙමි ඔබේ ඒ නම සේපාලිකා මලක් බඳු පරම සෞම්‍ය සොඳුරෙන් යුතු
කවිය බලන්න