නුඹ එක්ක උන් මොහොතක

නුඹ එක්ක උන් මොහොතක

ඩිනුක්ෂි ශලින්දි පාදුක්ක

හැරී බැලුවෙමි මදක්. නුඹ එක්ක, උන්නු වරු වලට. කතා කල, හිනැහුන, වරු ඇත බොහෝම. දුකක් නැත, සතුටක් මිස. ඉදින් වැටහුනි, නුඹ ඇති තැන සතුටක්ම බව. පුදුමය, නුඹ එක්ක හිටි මොහොතක විරහව, මට අමතකවම ගිය විදිය
කවිය බලන්න