ගුත්තල කාව්‍යයේ සිත්ගත් කවි

ගුත්තල කාව්‍යයේ සිත්ගත් කවි

යුදෙහි ඔහු කග ලිය සමග රුපුන'ද වේව් ලිය උන'ඹු සිතු විළි ලිය සුමඟ ඔහු යස ලියද ලිය ලිය යුද්ධයෙහි දී ඒ රජු ගේ කඩුව ලෙළවෙන අයුරු ම සතුරන් ගේ හදවත් ද වෙව්ලීය. සතුරු අඹුන් ගේ ලජ්ජාව නමැති ලතාව සමඟ රජු ගේ කීර්ති ලතාව ද වර්ධනය විය.
කවිය බලන්න