ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

සුරත ඔහු යුදයට සුරත ලෙළදෙන කගපට සුරත මිස යුග දිට සුරත නම් කොඳ රුපඹුවන් හට යුදයට යොමුවුන රජුගේ දකුණතෙහි කඩුව ලෙළ දෙන විට සතුරු අඹුවන් ගේ නෙත් දෙකෙහි තද රතු පාට මිස කාම සේවනයක් නම් වේ ද?
කවිය බලන්න