සහකාරියක් දත් බොල්ලෑ මිති ලැම කෙස් ගැසුනු බොකූ කෙසඟ සිරුර නිදිබර ඇස් දෙකන් ලොකූ ලස්සන හදවතක් ඔසවන දෙපා වකූ සතු ඇය දෙවඟනකි මට මගෙ තනිය මැකූ කවිය බලන්න