මා පිය වන්දනා වෙලගෙදර සුමනජෝති හාමුදුරුවෝ ජිනීවා, ස්විට්සර්ලන්තය මී වද වලම රස මී වද වලම එතූ ඔක්කොම එක්ක බඩගින්නත් සැපයි සිතූ හිරු සඳු වගේ ජීවිතයෙහි එළිය පැතූ ජීවතු චිරං ජීවතු ! පීතු - මාතූ කවිය බලන්න