පඹයා

පඹයා

සංචාරක කුරුල්ලන් අපේ පඹයා යාළු කරගෙන...... සරුසාර කෙත් බිමේ අස්වනු හොරා අරගෙන.....! ඊ ළඟ වතාවේ කුරුල්ලන්ගේ රට බලන්නට ......! පඹයා කැටුව යන්නට.....! එන තෙක් කුරුල්ලන් නොඉවසිල්ලෙන් හිඳී පඹයා ඇඳුම් බෑගය කරේ දාගෙන .....!
කවිය බලන්න