යන්තමින් හෝ

යන්තමින් හෝ

යන්තමින් හෝ තෙතමනයක් ලැබුනානම් පතොක් ගසක් නොවී රෝස පඳුරක් වෙන්න තිබුනා යන්තමින් හෝ උණුසුමක් ලැබුනානම් පල රහිත වෘක්ෂයක් නොවී පලින් බර රුකක් වෙන්න තිබුනා යන්තමින් හෝ ආලෝකයක් ලැබුනානම් වැරදි මගකට ඇතුල් නොවී හරි පාරේම යන්න තිබුනා යන්තමින් හෝ සෙනෙහසක් ලැබුනානම් වෙනත් කෙනෙකුට නතු නොවී නුඹගේම වී මට ඉන්න තිබුනා
කවිය බලන්න