මගත් වඩනට රටත් නැගුමට රජෙක් ලැබුනොත්

මගත් වඩනට රටත් නැගුමට රජෙක් ලැබුනොත්

සනත් හේමචන්ද්‍ර

චිරත් කලකිනි ලබනු මනු දම් කොතෙක් දුලබද ලබනු සදහම් විසිර යන්නට පෙරම කල කම් වඩමු මග පල ලබන පින් කම්! කලන මිතුරන් ඇතත් ඇසුරට වෙතත් සදහම් ඇසෙන මිහිරට ලබා සම බිම තුටින් වසනට පිනක් කලෙ අපි රජෙක් ලබනට පවිටු දන සිත් පහන් වේවා! සුදන ගුණ මිණි කැන් දිලේවා! පැතුම හද තුල මල් පිපේවා! වැටුනු දේශය යලි නැගේවා! - මස්කට් නුවරදී
කවිය බලන්න