මුසිලයාගේ පැත්තෙන්

මුසිලයාගේ පැත්තෙන්

කපිල විජේසේන

කණ මාපියන් මගේ දෑතින් දොවා දිදී නුබ නැති හැම දීනම උන් දෙදෙනා බලා දිදී නුබ වෙණ වයා එනවිට මම බලා උනි උගනින්ට වෙණ වයනා අයුරු රිසි ගුත්තිලයනි නුබ දුන් මහ දැනුම වෙණ බිදුවකු නෑර උගුනෙමි තුටින් නිම නොසිතුනි සිතක් නුබ සමගින් තරග තුටු නැති කිමද ගුරු පසු කර යන සිසුට ආ මහ සෙනග නුබ පැත්තම ගත් අයුරු මගේ වෙණ තත් කඩා සහයෝගය දුන් අයුරු නුබටත් නොපෙනුනද ගුත්තිල මහ ඇදුරු සක් දෙවිදුන් කල මගේ දැනුමට දුරු අදුරු
කවිය බලන්න