ඇයට පිදු පෙම..

ඇයට පිදු පෙම..

චන්දන මනෝජ් විතාන ලන්ඩනය

කිරි කොතලේ කිරි ඉහිරී.. මුළු ලෝකෙම කිරි පැහැවී කිරි පාටින් බබළන සඳ හිස් කොතලය දුටු මනතින් මගෙ යටි සිත දොඩමළු විය "කොතලේ කිරි ඉහිරුණාට.... මුළු ලෝකෙම කිරිපාටනෙ..."
කවිය බලන්න