සහෝදර රුධිරය නොවෙද මේ - කිර්ති ලොකුලියන

සහෝදර රුධිරය නොවෙද මේ - කිර්ති ලොකුලියන

කිර්ති ලොකුලියන

පහළ අතු කපා වැනසුවද ගස වැඩී හමාරය ඉතින් උන් සිත කීරි ගැසෙනා විලස බලව් රතු මල් පිපෙනා හැටි වේලාසනින් අවදි වූ වරදට උන් උදුරාගත් ජීවිත වුවද විරුවන් ලෙසින් සමුගත් සහෝදර රුධිරය නොවෙද මේ -
කවිය බලන්න