ඔබ  මා අතැර යන්නේ නම්.......

ඔබ මා අතැර යන්නේ නම්.......

කුමුදි නෙත්තසිංහ මොරටුව

ඔබ මා අතැර යන්නේ නම්, හදවත අවට ඒ මොහොතේ න්‍යෂ්ටික පිපිරීමක් විය යුතුය.. ෆැරන්හයිට් දහදාහක උෂ්ණත්වයක මා දැවි යනු නිසැකය ඔබේ වචනය "දැන් ඇති, මේක ඉවරයි" පණපිටින් මා වාෂ්පීභවනය කර සැබැවින්ම මිය නොයන, න්‍යෂ්ටික සෙවනැල්ල ව තබා ඔබ නොයන්න.. දැනෙන වේදනාව මොළය හදුනාගැනීමටත් පෙර මා මිය යායුතු බැවිනි.. (පොත් කවර චිත්‍ර නිර්මාණ ශිල්පිනි)
කවිය බලන්න