තරහ

තරහ

තිලිනි උත්පලා ලක්ශාන්ති මහනුවර

සසරෙදිම තරහ වන්නට බැරි බව දැන දැනම, කිමද නුඹ එක්ක තරහදැයි අසන කාරණ... මගේ හිත රිදුනාම නුඹෙ ඇස් තෙත් වුනෙම, හිත් දෙකක් නැති නිසා නුඹට මට වෙන වෙනම... 2024.04.08
කවිය බලන්න