අත් හැරීමම තමයි ප්‍රේමය !

අත් හැරීමම තමයි ප්‍රේමය !

තිලිනි උත්පලා ලක්ශාන්ති මහනුවර

ඇස් පියන් මත දරන්නට බැරිම උණු කඳුල නුඹ අත් නොහැර රැක ගනිමි නුඹෙ සුවඳ රැඳි මතක… සිර කරනු බැරිම විට මුදා හල සුසුම නුඹ යා නොදී රැක ගනිමි පෙම් සුවඳ සිත පිරුන… තබා ගන්නට මා ලඟම නොහැකි විට යා නොදී අත් හරිමි ප්‍රිය සබඳ අත් හැරීමම තමයි ප්‍රේමය…
කවිය බලන්න