පියෑඹීම ජයතිලක කම්මැල්ලවීර වේගයෙන් පියාඹන කුරුල්ලා කියන්නේ මොනවාද? මේ පියෑඹීම සතුටක් බවද? නැතහොත් අධික ලෙස කුසගිනි බවද? එසේ නැතහොත් සතුරෙකු පිටුපසින් හඹා එන බවද? Photo: Raza Ali 12- 12. 2023 කවිය බලන්න