අලුත් දිනපොත

අලුත් දිනපොත

කුමාරි හඳපාන්ගොඩ කටාර් රාජ්‍යයේ සිට

ආයෙමත් අලුත් දිනපොතක් පැරණි මතකම අලුත් කර කර ලියන්නට මේ දින පොතෙත් ඇතැම් පිටු හිස්ව තියේවි ඇතැම් පිටුවල ඉඩ මදි වේවි හිතේ ඇතිවන දේ ලියවෙනවා කිව්වාට නොලියවෙන බොහෝ දේ තවත් ඇති කවුරු නැතත් සිතුවිලි අහන දිනපොතක් හිත හිස් කරන්නට අපූරුම තැනක් Photo: Boolblock
කවිය බලන්න