හිතන්නේ මම කෝම ඒ පුංචි මල්ලි කොළු......

හිතන්නේ මම කෝම ඒ පුංචි මල්ලි කොළු......

නිරෝෂිනී අනුරුද්ධිකා පැරිස් නුවර

ගුරුපාර අමතකද පුංචි කඩයක් දැමුණු තවම මතකයෙ ඇත්ද අම්මාට ගුලි ගැහුණු ගතින් අපි දුර වුණත් මුදූ හතකින් එවුණු ඒ සොයුරු උණුහුමට හිත පිරෙයි නොම දැමුණු අම්මාගේ සාරියක් ඇදන් ගුරුවරිය වුණු පන්තියේ දග මල්ල සොයන්නෙමි මැරෙන තුරු තැන්පත්ව අද දිනේ දකින ඔබ සිටිනයුරු හිතන්නේ මම කෝම ඒ පුංචි මල්ලි කොළු පතිනියක වී එදා කැදැල්ලෙන් යන අයුරු දකින්නට බෑ කියා හැංගිලා උන්නාලු ඔබේ හඩ මතුවෙලා ඇමතුමක් ලැබෙනතුරු අක්කා නිදි නෑ තාම මැදියමත් ගෙවෙනතුරු
කවිය බලන්න