කොහොමද කොහොමද

කොහොමද කොහොමද

දළඹුවෙක් කොහොමද - සමනලයෙක් වෙන්නේ අයියන්ඩී වන මලක් කොහොමද - මල් ගහකින් එන්නේ අයියන්ඩී උල්පතක් කොහොමද - සැඩ පහරක් වෙන්නේ අයියන්ඩී හිතින් ඔබ කොහොමද - මට ලංවී ඉන්නේ අයියන්ඩී කවි හිතක් කොහොමද - පෙම් කවියක් වෙන්නේ පුංචි නගෝ පෙම් කවක් කොහොමද - ආදරයක් වෙන්නේ පුංචි නගෝ පැල්පතක් කොහොමද ආදරයෙන් - රජ මැදුරක් වෙන්නේ පුංචි නගෝ තව ටිකක් ඉවසන්නෙ කොහොමද - කැන්දන් යනකං මගෙ පුංච් නගෝ
කවිය බලන්න