රිදෙන තැන..... කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ් ප්‍රේමයක ගිනිදැල්ල හදවතක දල්වන්න නොදැනුනිද? රිදෙන බව එපා අළු කරලන්න දුකේදි හැකි වුනෙ මට පමණි සනසන්න එහෙව් හද පුළුවන් ද පණපිටින් පුච්චන්න කවිය බලන්න