පවන හමනු මැනවි යලිත්

පවන හමනු මැනවි යලිත්

චන්ද්‍රා සේනාධීර නවසිලන්තය

ඔබගේ පෑන් තුඩින් භීෂණ යුගයේ අත්දැකීම් පද මාලාවක් වී ගලා ගියා.. ..... ගීතය තහනමට ලක්වූවත් අදටත් එහි දවටනය ගලවත්ම ඇසට කඳුලු බිඳු ගලා එන්නේ පවන සර්වකාලීන බව කියාදෙමින් සම්මානනීය මහාචාර්ය ගී පද රචක සුනිල් ආරියරත්න මහතානෙනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායු පතන්නෙමි !!!!! 26-May-2023
කවිය බලන්න