ආකාසේ යාලුකම1  ආකාසේ තනිවෙමු අපි 11

ආකාසේ යාලුකම1 ආකාසේ තනිවෙමු අපි 11

උපාලි අත්තනායක මහනුවර

ආකාසේ යාලුකම1 ආකාසේ තනිවෙමු අපි 11 ආකාසේ තනිවෙමු අපි සදාකල්ම මේවිදියට දෙනෙත් විවරකර දෙසවන් යොමුකර දුරින් සිටිමු සිහිනලොවෙ ආකාසෙ තරුගනිමින් වැලද ගනිමු සිහින පැතුමි හදවත තුළ පිපුනු කුසුමි සුවදදෙන්න සුවද මලේ ඔබේ ඉසව්වට පාවි අතර මගදි විසිරි යයි සුලං පොදට හසුවීලා තවත් මලක පහස ගන්න අවකාසේ විවරව ඇත
කවිය බලන්න