විනිසුරුට පිළිතුරක් ගංගා ජීවනී වැලිවත්ත කොළඹ මොකද බිම බලා ගත්තෙ ලජ්ජද....? ඔලුව උස්සලා බලනවා උසාවිය දිහා ලජ්ජා ..... ඒ ගැන නම් මොන කතා ද සර් ඊයෙ රෑ තිබුණු හදිස්සියට මුණවත් මතක නැතුවද කොහෙද කවිය බලන්න