චන්දය තිබ්බා නම්...

චන්දය තිබ්බා නම්...

ධමශ්‍රි මුද්දුවගේ රත්නපුරේ

කටමැත පමණි වැඩ කෝ නැත ජන වරම සිටුවති බතල කොළ කවුරුත් හැම වරම රට ගොඩ ගන්න එන බක් මාසෙට පෙරම වැටහෙයි චන්දයෙදි 'නුවනැත්තගෙ' තරම (අනුශාසක අගනුවර තරුණ කවි සමාජය )
කවිය බලන්න