එදා පෙම්පත ගමගේ ලයනල් ලියුමක් ලියා මුතු අකුරින් මනාව ට කවියක් ගොතා මුමුනන විට ලතාව ට මනසින් හිත හිතා කාලය ගෙවන වි ට ඒ ලද පෙම් සතුට අදටත් තියේ ම ට කවිය බලන්න