නැතිවූ සිහිය සැඟවුනු තැන දනීනම්

නැතිවූ සිහිය සැඟවුනු තැන දනීනම්

වෛද්‍ය කමල් විතාරණ කොල්චේස්ට - එංගලන්තය

හස්ති රාජයෙකි ජැක්සන් කලා ලොවේ හස්ති රජෙකි ඔහුගේ මග හරස් කලේ රැස්ව සැවොම එක්වී වැද නිරන්තරේ සක්‍ර දෙවි පිහිට පතමුද උදේ රැයේ මැනිකේ පලිඟු අරගෙන වට්ටියක් අතේ නෙලමුද මල් ගොඩක් දුව දුව තැනින් තැනේ ගොතමුද මාලයක් අමුනා හෙමින් සැරේ වෙමුද බාරයක් දෙවිඳුට පතා සුවේ නැතිවූ සිහිය සැඟවුනු ලෙන දනීනම් සිංහබාහු මෙන් සවියක් තිබේනම් ලෙන් දොර කඩාලා මහ වෙර දරා මම් ඔබට සිහිය දෙමි හදතුල මවා පෙම්
කවිය බලන්න