නිහඬ අරගලය

නිහඬ අරගලය

වෛද්‍ය සුමුදු ඉරසිංහ සමර්සෙට්, එංගලන්තය

ලිප්ගල් තුනක ලියැවුණු දුප්පතුන් ගේ ශෝචනීය සෙල්ලිපිය දුම්‍ රොඩු වලට වැසී ඈත ගම්මානයේ එදවස පටන් ... බලා සුසුමක් හෙලන්නට මිස කියවාගන්නට වද වී නොසිටිමුත් කිසිවෙක් . සීත කාමර ගිනියම් ව අන්දකාරය පැතිරෙද්දී වැලි නොපෑගුන මුදු දෙපා යටිගිරියෙන් මොර දී නොනවතින අරගලය කට... 20/04/22
කවිය බලන්න