කණගාටුවෙන් දැනුම් දෙමු ...
ඉංදියන් සාගරේ ගඳ ග'ගා
ඕජස් ගලන මිනියක් පාවෙනා
US සාටකේ එල්ලිලා
මැරුනාද මැරුවාද දන්නෙ නෑ
චීන පනුවෝ රහ වැටී
මොලේටත් උන් රිංගතී
කඩමාළු ඇදි වතත් ගලවලා
මේඩ් ඉන් ඉංදියා බෝඩ්
එකකුත් එල්ලලා...
කවිය බලන්න
