ෂිවාගෝ ගෙන් ලාරා ට . . . හසිතා ඉන්දීවරී දාස්වත්ත පෙර හමු වුණු අප හමු නොවුණේ ඇයි ඔබ ඇසුවා මං ඇඬුවා . . ලෝ තතු නොතකා අප හමු වන්නේ ඇයි මං ඇසුවා ඔබ ඇඬුවා . . . කවිය බලන්න