පොඩිනමගේ සන්තාපය

පොඩිනමගේ සන්තාපය

ජයතිලක කම්මැල්ලවීර

පොඩිනමගේ සන්තාපය ලොකු හාමුදුරුවෝ දවසට දහ දොළොස් වතාවක් බුලත්, පුවක්, හුණු, දුංකොළ එකට අනා, කට පුරවා රස කර කර හප හපා කාර කාරා උගුර හාරා කෙළ ගසයි පඩික්කමට අන්තිමට කටේ ඉතුරුවෙන ලොකු හපයත් ඒකට ම. .............. ........ ...... මටනෙ ඒක අස්කරන්ඩ වෙන්නෙ ජයතිලක කම්මැල්ලවීර 16 - 02 - 2022
කවිය බලන්න