නුඹවන් පහන් එළි ඇත්දෝ මග කියපු

නුඹවන් පහන් එළි ඇත්දෝ මග කියපු

කාංචනා පෙරේරා කපුගේ කොළඹ

කිමිද සකල කලා සිඳු ලඳ පතුලු ගෙනෙති මිණිවන් පැදිපෙල් අමයුරු තිබුනද සියදහස් තරු ලකඹර පිපුණු නුඹවන් පහන් එළි ඇත්දෝ මග කියපු වියළි කර්කශ බිමක තිබුණු සිහල කලා කෙත පෙමින් අස්වැදු සුනිල දියවර නුඹය නිරිඳූ බැතින් සත් පියුම් ප්‍රසාදිනිය පුදමු....
කවිය බලන්න