පිය රජෙකුගේ පශ්චාත්තාපය

පිය රජෙකුගේ පශ්චාත්තාපය

සෞම්‍ය ලලිත් කළුබෝවිල අනුරාධපුරය

මුදා නොමහැර තියාගත්තම ඉතිරෙනා ආදරේ කෙඳිරුම පුතේ නුඹ අදුනන්නෙ කොහොමද මේ පවුර යට තියෙන තෙරපුම..? සිනිඳු මල් මත පිණි සිසිල සුව දනිමි හඳුනමි.. පුදනු රිසි වෙමි පසුව දෙන්නට කල් තබාගෙන නෙතින් මල සිඹ සිතින් ලතැවෙමි.. තනිව වැළපෙන රෑ විරාමෙක සෙනේහෙන් පෙඟි දෙනෙත සඟවමි උසුලවනු බැරි සෙනෙහෙ ජල කඳ පුපුරවන දින සොයා ලතැවෙමි..
කවිය බලන්න