විලාසිනියකගේ ප්‍රේමය

විලාසිනියකගේ ප්‍රේමය

එදිරිවීර සරච්චන්ද්‍ර

මායාවී ජිවිතයෙන් ගැලවී අවංක ප්‍රේමය සොයා ගියාය සාමා නම් වරඟන පෙර දවසේ මිරිඟුවකියි එය වැටහුණි ඈ හට වල්ලභයා ඇය හැර දා ගියෙන් ද පුරාණ දිවිය පිළිකුල් වූවෙන්ද අසරණ වී රැකවරණ ද නොමැති ව හුදකලා ව විසුවා දිවි හිමි තෙක් ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ රිසි වූ කෙනෙකුට පූජා කරන්නට ලෝබ සිතින් තොර පිදුවමනා වේ පෙරළා ලබන්නට නොසිතා බිඳකුත්
කවිය බලන්න