පුරුදු සුවඳ ආචාර්ය රම්‍යා අත්තනායක මහනුවර බහ තෝරන වියේ පටන් සමන් පිච්ච මල් සුවඳ වින්ද මට..... චෙරි මලේ සුවඳ දැනෙන්නෑ අම්මේ......... කියල උඹ කීවම..... අම්මගේ මූණෙ හැඩ.... දැණුනා ද දුවේ උඹට..... කවිය බලන්න