ජීවක

ජීවක

ධර්මා මාතොට

දරා අපමණ වෙහෙස දිවා රෑ නොතකා සුව කළත් ජීවිත දස දහස් ගණනක් යා නොදී මරු තුරුළට, අන්තරාභවයද බලා ආපසු ආ අයෙක්වත් අතැඟිලි එකතු කර විමසුවෙද නුඹගෙන් නුඹද, ජීවක වෙදැදුරාණන්.. සුළු අතපසුවකින් නියපොතු තුඩක් කැඩුණොත් දිගු වේවි නුඹ දෙසට දබරැඟිලි දසදහසක් නුඹය, අංගුලිමාල වත්මන්...
කවිය බලන්න