සුනිල් සර් තව තනිකඩ?

සුනිල් සර් තව තනිකඩ?

කිංස්ලි රත්නායක

කව් මගෙහි විරිතක්‍ ය සිප් හලෙහි පහනක්‍ ය රසමවන ගඟුලක්‍ ය කලා කෙත අස්වැන්න සුනිල ඵල සහසක් ය පැටි වියේ කවි ලියූ තුරුණු පෙම් වැකි පිරූ රතු වදන් පොබ කෙරූ රසවතෙකි ඇසුපිරූ ගී පොතින් මීවිතින් සිහින මත පාතැබූ තොටමුණකි, ඉසිඹුලන දිවි කතර සරු කෙරූ සත් දෙසින් ආ නවක දුහුනන්ට මග කියූ සුනිල්මය තරු එලිය සරසවිය හුරු කෙරූ සරසවි බිම නිතර දකින සරසවි අධිපතිද රකින සරසවි දේවිය නොදැනද සුනිල් සර් තව තනිකඩ?
කවිය බලන්න