ගිලන් හදවත නිවන................ මේනු හෑගොඩ තුන් සිතම පෑරිලා තනිවෙලා මිරිකිලා උණු කඳුළු කොපුල් සිඹ ලතවෙනා මොහොතකදි පිරිත් ස්වර හිමිකාරි නන්දා මාලිනිය ගැයූ හැම ගීයක්ම සුනිල දිය දහරක් ය ගිලන් හදවත නිවන කවිය බලන්න