සුරතලී ඇල්ල

සුරතලී ඇල්ල

සාගර චන්දිමාල්

⁣නේක තුරු හිස් මතින් වෙලි වෙලී ඈත කන්දෙන් අසා මැසිවිලී මෑත සමනළ වැවේ දිය රැළී සොයා පැන්නෙද උඩින් සුරතලී.. පහල හෙල්මළු කුඹුරු යායයි එය වසා කණ කොකුන් රෑනයි හත් දොහේ පිං කමද මුමුණයි, නංගියේ උඹෙ මතක සුවඳයි....
කවිය බලන්න