ෆැන්සි කඩේ සිකියුරිටි තාත්තා

ෆැන්සි කඩේ සිකියුරිටි තාත්තා

තාරක කුමාරසිංහ කොළඹ විශ්වවිද්‍යාලය

දවස තිස්සෙම නැහිල නැහිලා කාෂ්ඨක රළු කදුළු පාරේ දූලි සුවඳේ රසය විදලා පාස්වෙන වෛවර්ණ රථය දුම් පුලුටුවල සැරය දැනුණා තෙමී නොතෙමී හීන් සීරුවෙ දුවන කොලු රැළ දකින විට මම ලොකු එකාගේ මතකයට දිව්වා බෝ ගහේ රැය ගෙවන ජෝඩුව මගේ තනියට ලඟම උන්නා ඉඳල ඉඳලා පාර බලලා බේත් පෙති දෙක හනික ගිල්ලා
කවිය බලන්න