තරු සහ ඔබ

තරු සහ ඔබ

ජයතිලක කම්මැල්ලවීර

ඔබ සිටින්නෙහිය අහස මුවා කරගෙන මට නොපෙනෙන ලෙස එහි දිලෙන තරුකැට එහෙත් ඒ තරු ඔබට හොරෙන් ඉඟිකරයි මට බිය විය යුතු නැත ඔබ තරු බොහෝ ඈත ය
කවිය බලන්න