ආදර ගීත ගඟුලේ මුල් පුරුක ඔබ

ආදර ගීත ගඟුලේ මුල් පුරුක ඔබ

විශාරද චරිතා ප්‍රියදර්ශනී

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වෙනුවෙන් ලියවුණු කවියකි -...... ..* *මුල්ගුරු ඔබයි හඳුනා දුන් ආදරය*.... *ප්‍රේමය කිමැයි හඳුනා දුන්නෙත් ඔබය*....... *ලෝකය දකින ඇස් අතරින් ප්‍රමුඛ විය*........ *කවියන් අතර කිවියාණන් ඔබම විය*.......
කවිය බලන්න