ලාල් හෑගොඩ  

2021 අප්‍රේල් කලාපය

ලාල් හෑගොඩ වර්චුවල් ගැලරිය

දැන් නිසඳැස් වුවත් සඳැසින් පෙර ලිව්ව
කැමරා කවිය දෙකටම හිමිකම් කිව්ව
තෙවෙනි ඇසෙන් සිව්වෙනි ඇසකුත් සෙව්ව
ගැලරිය වර්චුවල් බල මැන රස මැව්ව

-අනුර

 

ලාල් හෑගොඩයන්ගේ ''<strong>සොළසක් රූ'' </strong>චායාරුප ප්‍රදර්ශනය අන්තර්ජාලය හරහා නොමිලේ පහත ගැලරියෙන් දැන් නැරඹිය හැකිය .

<a href="https://publish.exhibbit.com/gallery/803543228400905736/marble-gallery-54331/">View Gallery</a> | <a href="https://publish.exhibbit.com/gallery/803543228400905736/marble-gallery-54331/">ගැලරිය</a>
View Poem